ශ්‍රී ලංකාවේ කීර්තිමත් නාමයක් හිමි සරසවි ප්‍රකාශන ආයතනය, එහි සහකාර ප්‍රකාශන කළමනාකාර තනතුර සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.
ඉහත සඳහන් තනතුර සඳහා පොතපතට ළැදි උපාධි හෝ ඩිප්ලෝමාධාරියෙකු බඳවා ගනු ලැබේ. පළපුරුද්ද අනවශ්‍යයි.
මෙම සුදුසුකම් ඇති අය ඥාතීන් නොවන දෙදෙනෙකුගේ නම් සහ ලිපිනද සමග 2012 මැයි මස 10 වන දිනට පෙර අයදුම් කරන්න.
ජ්‍යෙෂ්ඨ කළමනාකාර / මානව සම්පත්,
සරසවි ප්‍රකාශකයෝ (පුද්ගලික) සමාගම,
1/3, ස්ටැන්ලි තිලකරත්න මාවත, නුගේගොඩ.
විද්‍යුත් තැපෑල
hr@sarasavi.lkමෙම පුරප්පාඩුව පිළිබඳ දැන්වීම 2012 අප්‍රේල් මස 29 ඉරිදා සිළුමිණ පුවත්පතේ 38 පිටුවේ පළකර ඇති අතර එය පහතින් දක්වා ඇත.
සරසවි ප්‍රකාශන ආයතනය පිළිබඳව වැඩිදුරටත් දැනගැනීමට අවශ්‍ය නම් ඔවුන්ගේ වෙබ් අඩවිය වන www.sarasavi.lk වෙත පිවිසෙන්න.